සරත්චන්ද් ර දේශපාලනය අත හරියි
ප්‍රවීන ජෞතිර්වේදී සරත්චන්ද්‍ර මහතා පසුගිය කාලයේ කතා බහට ලක් වුනේ ඔහුගේ විෂය පථයෙන් නම් නෙමෙයි ඒ දේශපාලනය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමෙන්.ඒත් ඔහු මින් ඉදිරියට දේශපාලනය පිළිබඳව අදහස් දැක්වීම නවතා තිබෙනවා.ඔහු පවසන්නේ ඔහු මින් ඉදිරියට ස්වාධීනව කටයුතු කිරීමටතීරණය කර ඇති බවයි.
No comments:
Post a Comment