හේතතුවාදීන් පිරිසක් අතීතයේ සිටම එල්ල කරන පුහු චෝදනා
හේතතුවාදීන් පිරිසක් අතීතයේ සිටම එල්ල කරන පුහු චෝදනා සහ කේන්දර බලා විස්තර කිරීමේ අභියෝගය ජාතික රූපවාහිනියේ යථාරූප වැඩසටහනේදීද ඉදිරිපත් වූ අතර එහි කිසිදු විශ්වාසවන්ත බවක් හෝ විවෘත බවක් නොමැතිව ඒක පාර්ශවිකව ඉදිරිපත් විය. නමුත් K.A.U සරත්චන්ද්‍ර මහතා යම් කොන්දේසි සහිතව අභියෝගය බාරගන්නට සූදානම් වුවත් ඔවුන් දිගින් දිගටම පහර ගසමින් එය ප්‍රතික්ෂේප කලේය. වැඩසටහනේ නිශ්පාදක, නිවේදක ආදී සියල්ලන් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරදිදී ස්වාධීනව අභියෝගයකට මුහුණ දෙන්නේ කෙසේද?
No comments:
Post a Comment