https://www.facebook.com/www.maanasa.lk/photos/a.1798509207073642.1073741828.1798468017077761/1808208246103738/?type=3&theater
ජාතික
රූපවාහිනිය යථාරූප වැඩසටහන හරහා කරන ලද ක්‍රියාවක් නිසා ඒ පිලිබඳ විවිධ මත
සමාජයේ ඇතිවිය. නමුත් සැබෑ සත්‍ය සහ නිර්මල බුදු දහමත්, ජෝතිශ්‍යය
ශාස්ත්‍රය වෙනුවෙනුත් මානස ජෝතිශ්‍යය පිටුව පෙනී සිටියෙමු. ෆේස් බුක්හි
ව්‍යාජ නම් යොදා ජාතියක් ජන්මයක් නැති වුන් සිය මනෝකල්පිත අන්තගාමී අදහස්
පතුරුවමින් වීරයන් වෙන්නට දගලයි. අපි ඔබ ගැන අනුකම්පා කරමු.
බුදු රජාණන්වහන්සේද මෝඩයින්, අනුවනයින් සමග වාද නොකලේය
No comments:
Post a Comment