විජිත රෝහන නොදන්නා මංගල්ලයකට ගොස් වරිගෙ නසාගෙන දැන් මුනිවත රකිමින් සිටී.එක එක්කෙනාගේ දේශපාලනික වුවමනා එපාකම් ඉටු කරන්නට ජෝතිශ්‍යය ශාස්ත්‍රය යොදා ගනිමින් මහා මුසාවාද සමාජ ගත කර දැන් ඒවා වසාගන්නට තවත් කප්පරක පච හලමින් සිටී. ඔබ තවමත් මේ පච රෝහනගේ මනස්ගාත පිලිගන්නවාද?
ප්‍රවීන ජෝතිර්වේදී K.A.U සරත්චන්ද්‍ර
www.maanasa.lk
#YouTube #Twitter #LinkedIn #Instergram #GooglePlus
0716224209
info@maanasa.lk
No comments:
Post a Comment