නව වසරේ ප්‍රථම වරට ලිංගිකව එක්වීම සඳහා යෝග්‍ය ඉතා බලගතු නැකත් වෙලාව ජනවාරි මස පලමුවනදා අලුයම 4.12 ට යෙදී ඇති බව ප්‍රවීණ ජෝතීර්‍යවේදයෙකු විසින් පසුගියදා වාර්තා කර තිබුණා.
එහෙත් එම සුබ වෙලාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ප්‍රවීණ ජෝතීර්‍යවේදී කේ.ඒ.යු.සරත්චන්ද්‍ර මහතා පවසනවා.ජ්‍යෝතිෂ්‍ය විනාශ කිරීමේ අරමුණින් ජ්‍යෝතිෂ්‍ය නොදන්නා අය කරන මෙවැනි බොරු ප්‍රකාශ පිලි නොගන්නා ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉලීමක්ද කලා.
No comments:
Post a Comment