ශ්‍රීපාදය රැකගන්න.අන්තවාදීන්ට අල්ලන්න දෙන්න එපා
ශ්‍රී පාදය රැක ගැනීමට සැවොම එක්විය යුතු බවත් එය කිසිම විටෙක අන්තවාදීන් වෙත යාමට නොදිය යුතු බවත් ප්‍රවීන ජෞතිර්වේදී සරත්චන්ද්‍ර මහතා පවසනවා.ජනතාව සැවොම එක්වී කෙසේ හෝ සමණල කන්ද බේරා ගත යුතු බවත් ඔහු පවසනවා.
සම්පූර්ණ වීඩියෝව පහලින් සමනල කන්දේ ඔබ නොදත් ඉතිහාසය ගැන දැනගන්න
No comments:
Post a Comment