Thursday, April 6, 2017

අහාර අනුභව කිරීමේ අවුරුදු නැකතේ දෝෂයක් තිබේද

අහාර අනුභවකිරීමේ අවුරුදු නැකතේ දෝෂයක් තිබේද ?
***************************************************************
මෙවර අලුත් අවුරුදු නැකත් පත්‍රය දෝෂ සහිත බව පවසන ඇතැම් ජ්‍යෝතිර්වේදීන් රටේ අවුල්කාරී තත්ත්වයක් ඇතිකිරීමට කටයුතු කර ඇති බවත් ඔවුන් හරිහැටි ජ්‍යෝතිෂ්‍ය නොදන්නා බවත් ජ්‍යොතීර්වේදී කේ.ඒ.යු.සරත්චන්ද්‍ර මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කලේ රාජ්‍ය නැකත් කමිටුව 31 දෙනෙකුගෙන් සමන්විත වන අතර එයින් 29 දෙනෙකුම දැනට තිබෙන නැකත අනුමත කර ඇති බවයි.

ප්‍රවීන ජෝතිර්වේදී K.A.U සරත්චන්ද්‍ර
www.maanasa.lk
https://www.youtube.com/channel/UCti-ykBeSmVhdu9XNE582_Q
https://plus.google.com/106342555253931248384
https://www.linkedin.com/…/maanasa-astrological-service-90…/
https://twitter.com/maanasatro
http://maanasaastro.blogspot.com/
https://www.instagram.com/maanasaastrologicalservice/
https://www.pinterest.com/maanasaastro/
#YouTube #Twitter #LinkedIn #Instergram #GooglePlus
0716224209
info@maanasa.lk

No comments:

Post a Comment